කාමර පිරිසිදු කරන්නන් අවශ්‍යයි - නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි අපගේ ගෙස්ට් හවුස් (Guest House) එක සඳහා කාමර පිරිසිදු කරන්නන් (Room Cleaners / Housekeeping) වහාම බඳවා ගනු ලැබේ
වැටුප: රු. 40,000 සිට ඉහළට (සුදුසුකම් මත සාකච්ඡා කරගත හැක, දක්ෂතාව හා උනන්දුව මත වැටුප් වැඩිවීම සිදුවේ.)
පහසුකම්: කෑම සහ නවාතැන් පහසුකම් (Free Meals & Accommodation) නොමිලේ සැපයේ.
සුදුසුකම්: විශ්වාසවන්ත, පිරිසිදු, කාර්යක්ෂම පුද්ගලයන් අවශ්‍යයි. (පළපුරුද්දක් නොමැති වුවද පුහුණු කර බඳවා ගනු ලැබේ).