📢✨ රැකියා අවස්ථාවක්! ✨📢
🏨 හලාවත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආපනශාලාවක් සඳහා Room Boy තනතුරට වහාම බඳවා ගැනේ!
👨💼 සුදුසුකම්:
✅ වයස අවුරුදු 20 - 40 අතර පිරිමි අයදුම්කරුවන්.
✅ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට තිබිය යුතුය.
✅ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය.
✅ හෝටල් පාඨමාලාවක් හදාරා තිබීම.
⭐ හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
🎁 ඔබට හිමි වන පහසුකම්:
🏠 නවාතැන් පහසුකම් ඇත.
🤝 සුහද සේවා පරිසරයක්.
📈 වෘත්තීය පළපුරුද්ද සහ ඉදිරි ගමන් මඟ සකසා ගැනීමට හොඳ අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 071 013 0326
📱 074 124 3099
📩 ඔබගේ අයදුම්පත අදම WhatsApp මඟින් එවන්න:
📲 076 966 4065