වයස අවුරුදු 18 – 40 අතර
පළපුරුද්ද අවශ්‍ය නොවේ (පුහුණුව ලබා දේ)
වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීමට කැමති විය යුතුය.
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබීම අමතර සුදුසුකමකි
ගැහැනු පිරිමි දෙපාර්ශවයම.
වැටුප් 30000 සහ අමතර දිමනා
දිමනා
නුවර අම්පිටිය අවට විශේෂයි