We are looking for a hardworking, honest, and detail-oriented Room Assistant to join our team at Haven Stay. You will be responsible for maintaining the high standards of cleanliness that our guests love.
Responsibilities:
• Thoroughly cleaning guest rooms, bathrooms, and living areas.
• Changing bed linens and towels.
• Cleaning and organizing the kitchen/pantry area.
• Assisting with laundry and ironing if required.
• Ensuring the rooftop terrace and common areas are tidy.
• Notifying the owner of any maintenance issues or low cleaning supplies.
Requirements:
• Previous experience in a hotel, guest house, or homestay is an advantage.
• Ability to work independently and follow instructions.
• Punctuality and a high level of personal hygiene.
• Residing near the Nawala/Rajagiriya area is preferred.
How to Apply: Please call us at 0777066655 for an immediate interview.
අපගේ Haven Stay ආයතනයේ පිරිසිදුකම ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ හැකි, අවංක කාමර සහායකයෙකු සොයනු ලැබේ.
වගකීම්:
• අමුත්තන් රැඳී සිටින කාමර, නාන කාමර සහ පොදු ස්ථාන මනාව පිරිසිදු කිරීම.
• ඇඳ ඇතිරිලි සහ තුවා මාරු කිරීම.
• කුස්සිය සහ පැන්ට්‍රි ප්‍රදේශය පිරිසිදු කර පිළිවෙලට තැබීම.
• අවශ්‍ය පරිදි රෙදි සේදීම සහ මැදීම සඳහා සහාය වීම.
• රූෆ්ටොප් (Rooftop) ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම.
සුදුසුකම්:
• හෝටල් හෝ ලැගුම්හල් ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද අමතර වාසියකි.
• උපදෙස් අනුව ක්‍රමවත්ව වැඩ කිරීමේ හැකියාව.
• වෙලාවට වැඩ කිරීම සහ පිරිසිදුකම පිළිබඳ සැලකිලිමත් වීම.
• නාවල/කොස්වත්ත අවට පදිංචිකරුවන් විශේෂයි.
අයදුම් කරන ආකාරය: සම්මුඛ පරීක්ෂණ සඳහා අදම අමතන්න: 0777066655

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Room Assistant (Cleaner)
MercuryFMRs 55,000 - 70,000Colombo, Hotel and Hospitality27 days
Room Assistant Mount Lavinia
Lavinia Blue HotelRs 38,000 - 58,000MEMBERColombo, Hotel and Hospitality60 days
Sales Assistant
Metropolitan Technologies (Pvt) LtdMEMBERColombo, Sales and Marketing5 days
Billing Assistant - Nawala
M. M. Noorbhoy & Co. (Pvt) Ltd.MEMBERColombo, Cashier12 days