
Room Assistant (Boy)
හවුස්කීපිං / Room Boy සේවකයින් අවශ්‍යයි
📍 ලග්ෂරි සෆාරි හෝටලයක් සඳහා වහාම බඳවා ගැනේ ( පාටමාලා හදාරා ඇති අය )
📍 රූම් බොයි
📍 කිචන් හෙල්පර්
📍 බැරිස්ටා
වැටුප් හා ප්රතිලාභ
මූලික වැටුප: රු. 40,000/-
පළපුරුද්ද අනුව මුළු වැටුප රු. 75,000/- හෝ ඊට වැඩි
පැමිණීමේ දීමනාව: රු. 15,000 – 20,000/-
ආහාර, නවාතැන් සහ නිල ඇඳුම් සපයනු ලැබේ
ස්ථාවර පූර්ණ කාලීන රැකියාව
සේවා ගාස්තු (Service Charge) – සේවය කළ දින අනුව සියලු සේවකයින් අතර බෙදා දෙනු ලැබේ
වාර්ෂික බෝනස් – මාසයක අනුපාතික වැටුප
සිංහල හා දෙමළ අලුත් අවුරුදු බෝනස් – අර්ධ මාසික අනුපාතික වැටුප
ප්‍රසිද්ධ ලග්ෂරි හෝටල් පරිසරයක සේවය කිරීමේ අවස්ථාව
සහයෝගී හා වෘත්තීය කණ්ඩායම් පරිසරය
වයස් සීමාව
අවුරුදු 18 – 30 අතර අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දේ.
රැකියා වගකීම්
අමුත්තන්ගේ කාමර සහ පවරා ඇති හෝටල් ප්‍රදේශ පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම
ඇඳ ඇතිරිලි හා තුවා මාරු කිරීම සහ කාමර පහසුකම් නැවත පිරවීම
නාන කාමර හා වැසිකිළි පිරිසිදුකම සහ සෞඛ්යාරක්ෂිත තත්ත්වය පවත්වා ගැනීම
කසළ ඉවත් කිරීම සහ housekeeping උපකරණ නඩත්තු කිරීම
නඩත්තු ගැටලු හෝ හානි වූ භාණ්ඩ පිළිබඳව වහාම දැනුම් දීම
අධීක්ෂක උපදෙස් සහ හෝටල් SOP ක්‍රියාපටිපාටි අනුව කටයුතු කිරීම
අවශ්‍ය සුදුසුකම්
වේගවත් වැඩ පරිසරයක සේවය කිරීමට හැකියාව
ස්වාධීනව සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව
Housekeeping ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර වාසියකි
පළපුරුද්ද නොමැති අය සඳහා පුහුණුව ලබා දෙනු ලැබේ
📩 උනන්දුවක් දක්වන අය තම යාවත්කාලීන කළ CV පත්‍රය WhatsApp මගින් එවන්න:
📱 +94 70 5555 785

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Room Boy
Wilpattu Corridor HotelRs 60,000 - 65,000Anuradhapura, Hotel and Hospitality5 days
Office Assistant
Fairmax International (pvt) ltdRs 35,000 - 95,000MEMBERAnuradhapura, Office Administration and Operations56 days
Office Assistant
Global HR Solutions (Pvt) LtdRs 45,000 - 50,000MEMBERAnuradhapura, Clerk14 days
Assistant Manager
The Nations GroupRs 35,000 - 55,000MEMBERAnuradhapura, Business Development17 days