කනු දෙක අතර දුර අඩි 12
බීම් එක පළල අගල් 9
බීම් එකේ උස අගල් 20
ඒක උඩ ස්ලැබ් එක අඩි 1 එලියට සහා අඩි 2 ඇතුලට
අලුත්ම 3/4 බෝඩ් දමා සාදා ඇත
2,4 පරාල සමඟ ඉක්මනින් විකිණීමට
මිල 20000.00
අඩු කරලා දෙන්නම්
විස්තර සදහා අමතන්න
හෝමගම තියෙන්නෙ