දිවයිනේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයන් වන "RONGPENG" වර් ගයේ, බිත්ති, යකඩ, ප්ලාස්ටික්,ලී බඩු ආදියෙහි තීන්ත ආලේපනය සඳහා භාවිතා කල හැකි, වායු රහිත තීන්ත ආලේපන යන්ත්‍රය දැන් ලංකාවේ අඩුම මිලට
*** මාස 06ක වගකීම ***
වොට් ප්‍රමාණය 950W
සංඛ්‍යාතය හා වෝල්ටීයතාවය 50 Hz, 230 V
උපරිම පීඩනය 3000PSI(20.7MPa)
උපරිම ප්‍රවාහ අනුපාතය 2.0±10%(L/min)
හෝස් එකෙහි දිග 15m
මෙම යන්ත්‍රය සමග
♦ එයාර්ලස් ස්ප්‍රේ ගන් - 1
♦ ප්‍රෙශර් හෝස් - 1
♦ යතුරු -1
♦ බ්‍රශ් -1
♦ එක්ස්ටෙන්ශන් බාර් - 1 නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 67,500
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස පිහිටි අප ප්‍රදර් ශනාගාරයට පැමිනීමෙන් යන්ත්‍රය පරීක්ෂාකර බැලිය හැක.
අපගේ ලිපිනය
සිලෝන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට්
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
-------------------------------------------------------------------------------------------
The island's most popular brand, "RONGPENG", is now available at the lowest price in Sri Lanka, which is ideal for airless paint application on walls, metal, plastic, wooden items, etc.
***06 Months Warranty ***
Rated input power 950W
Frequency & Rated voltage 50 Hz, 230 V
Max pressure 3000PSI(20.7MPa)
Max flow rate 2.0±10%(L/min)
Length of pressure hose 15m
Following items will be given free of charge with each machine.
♦ Airless Spray gun - 1
♦ Pressure hose -1
♦ wrenches - 2
♦ Brush - 1
♦ Extension Rod - 1
🔴 Special Price after discounts: Rs. 67,500.00
** Cash On Delivery (COD) facility is available for your convenience**
(Conditions Apply)
✅ From Kottawa town, travel about 2.5 kilometers on the Horana Road (280 Bus Road), turn left at the Mattegoda Junction, pass Vidyadeepa College, and continue on the Horana Road (280 Bus Road) for about 700 meters, and then come to the Location on the right side to inspect the machine.
Our Address
Ceylon Machinery And Equipment
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


MEN Bar Cutter / Cut off Machine - 14" (355mm)
MEMBERColombo, Industry Tools & MachineryRs 22,3506 days
Rechargeable Tea plucking Machine - තේ දළු කඩන යන්ත්‍රය
MEMBERColombo, Industry Tools & MachineryRs 41,65017 days
"DIMO DITEC" Bar Cutter / Cut off Machine - 14" (355mm)
MEMBERColombo, Industry Tools & MachineryRs 21,9506 days
"MEN" Bench Drill machines (Drill press) 13mm-25mm
MEMBERColombo, Industry Tools & MachineryRs 21,95019 days
