# 💼 තනතුර : රෝල යන්ත්ර ක්රියාකරු (Roller Operator) - නියුමැටික් ටයර් රෝල යන්ත්ර සඳහා (For Pneumatic Tyre Roller)
ඉදිකිරීම් ක්ෂේත්රයේ දැවැන්තයා සමගින් අභිමානවත් ගමනකට ඇරයුම් - පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් බලාපොරොත්තු වේ.
# 💠 සුදුසුකම් :
【~】✪ අදාළ තනතුර සඳහා පළපුරුද්දක් තිබීම.
【~】✪ පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුප් හිමිවේ.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පවරා දෙන ඇස්පෝල්ට් තැබීමේ සහ අදාළ යන්ත්ර ක්රියාකාරකම් සිදු කිරීම.
【~】✪ මාර්ග ඉදිකිරීම් කටයුතු වලදී අදාෳ රාජකාරි ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
නොමිලේ නවාතැන් පහසුකම් සහ ආකර්ෂණීය දීමනා.
පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුප් හිමිවේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් ආකාරයට අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
077 968 1231 / 076 844 5216 (WhatsApp මගින් අයදුම්පත එවීම සඳහා)
# 📧 ඊ-මේල් ලිපිනය :
hr@maga.lk
# 📪 ලිපිනය :
මානව සම්පත් කළමනාකරු,
මාග ඉංජිනියරිං (ප්රයිවට්) ලිමිටඩ්,
නො. 200, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.
MÄGA
the saga of quality construction