Three Sinha Roller Doors
උස අඩි 10
පලල අඩි 8
Shop එකට දාල තියෙන Roller door එක. අවුරුද්දක් බාවිතා කරා. හොදම තත්වයේ තියෙනව. අවුරුදු 10ක් Warranty තියෙනව. නුගේගොඩ විජේරාමෙ තියෙන්නෙ ඇවිත් බලල ගලවගෙනම යන කෙනෙක්ට දෙනව. රු.75000/-ක් කියන්නෙ තව වෙනසක් කරල දෙනව.