හොදම තත්වයෙ ඇත මුදල් හදිස්සියක් එකයි දෙන්නේ td6 මොඩියුලය pd8 ටොම් 4 paste 201 හයි හෙට් සිම්බල් ඔරිජිනල් රොලන්ඩ් ඩ්රරම් වැට kd7 Kik ස්නාර්falcon හෙවි බුම් සිම්බල් ස්ටෑන් 2හෙවි ස්නාර් ස්ටෑන්1හෙවි ඩ්රරම් සිට්1වයර් සෙට් එක out වයර් 2 දෙනවා අංගසම්පූර්ණයි තව දැනෙන කරලා දෙනවා 👍