සංගීත කණ්ඩායමක් පාවිච්චි කරන ලද,හොඳම තත්වයේ ඇත.....
🥁 Drum sounds 512ක් (256 waveforms මත පදනම්ව)
🎵 Polyphony: Voices 14
🎼 User Patches 32ක්
🎚️ Reverb, Delay, Chorus සහ Flanger effects
🎧 Headphone output
🎹 MIDI IN / MIDI OUT support
🥁 Trigger inputs 9ක් (snare, toms, kick, cymbals ආදිය සඳහා)