🛠️ MM2012A – Rod Stick Double Belt Sander Machine 🛠️
කොසු මිට මදින මැෂිම දැන් Kalana Enterprises වෙතින්! 🌟
මෙම මැෂිමෙන් ඔබට වේගවත්ව සහ සුමට ලෙස කොසු මිට මැදිය හැක.
⚡ Three Phase – වැඩි ශක්තිය සහ කාර්යක්ෂමතාව සමග දිගුකාලීන භාවිතයට සුදුසුයි.
ඔබේ කර්මාන්තය සඳහා වටිනා ආයෝජනයක් වන මෙම මැෂිම අදම ලබා ගන්න! 💯
📞 විමසීම් සඳහා අපව අමතන්න...
📍 No.442, Biyagama Rd, Pethiyagoda, Kelaniya.
නො.442, බියගම පාර, පෙතියාගොඩ, කැලණිය.