This land situated in opposite side of ella rock mountain. There is a very beautiful view point.
Land owner have balapathra . It can make for sinnakkara oppuva..
ඉතා හොඳ සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයකි. දැනටත් සංචාරකයන් ගැවසෙන පැත්තක් වේ. මිල ගණන් සාකච්ඡා කළ හැකිය. දැනට බලපත්ර පවතින අතර එය ඔප්පුවක් බවට සකසා දිය හැකිය. කොටස් කර හෝ මුළු ඉඩමම ලබා දීමේ හැකියාව පවතී .
ඉහළ ඉල්ලුමට ලබා දෙනු ලැබේ..
ඇල්ල රොක් ප්රදේශයට දර්ශනය වන භූමි දර්ශනය ඒ ආකාරයට නැරඹිය හැකිය. අලංකාරවත් හෝටල් නිර්මාණය සදහා සුදුසු ඉඩමකි......