රොක් ජෑම් ගිටාර් සහ ඇම්ප්ලිෆයර් එක හොදම තත්වයෙන් ඇත ලංකාවේ භාවිතා කර නැත එංගලන්තයෙන් ආනයනය කර ඇත. වැඩි විස්තර සදහා කතා කරන්න