Robbialac QD Primer 4L ටින් එකක් අඩු මිලට විකිණීමට ඇත.
Brand: Robbialac (Lankem)
Type: QD Primer (Quick Drying) for Metal/Iron surfaces
Volume: 4 Liters
Condition: 100% Brand New (Sealed pack / පාවිච්චි නොකරපු අලුත්ම ටින් එකකි)
ගෙදර වැඩකට ගෙනාපු, ඉතුරු වුණු අලුත්ම Robbialac QD Primer 4L ටින් එකක් තියෙනවා.