Rs 34,500,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
𝐑𝐎𝐀𝐃 𝐅𝐀𝐂𝐈𝐍𝐆 𝐂𝐎𝐌𝐌𝐄𝐑𝐂𝐈𝐀𝐋 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘 𝐅𝐎𝐑 𝐒𝐀𝐋𝐄 𝐌𝐎𝐑𝐀𝐓𝐔𝐖𝐀
මොරටුව නගරයට ආසන්නයෙන් පාරට මුහුණලා වාණිජ දේපලක් සමගින් නිවස විකිනීමට .
මෙහි උඩුමහලහි නිවස නිදන කාමර 2කින් සාලය, මුළුතැන්ගෙය සහ නාන කාමරයකින් සමන්විතයි .පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඉදිකර ඇත. .
පහත මහල කඩ කාමර 2ක් සහ නාන කාමරයකින් සමන්විතයි . විදුලිය සහ ජලය වෙන් වෙන්ව ඇත. වාහන 2ක් නැවතීමේ ඉඩ පහසුකම් සහිතයි.
වාණිජමය වටිනාකමක් සහිත මෙහි මිල ලක්ෂ 335යි .පරීක්ෂාවෙන් පසු මිල සාකච්චා කල හැක.
🔹 5.8 Perches
🔹 1500 Sqft
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 2 Bedrooms
✅ 1 Bathroom
✅ Living room
✅ Dining room
✅ Kitchen with pantry cupboards
✅ Roof top
𝐆𝐫𝐨𝐮𝐧𝐝 𝐟𝐥𝐨𝐨𝐫
✅2 shop ,Ideal for any kind of business.
✅Electricity , water and wash room facilities are separate
✅Clear Deed
✅Approved Plans
✅2 vehicles can park
34.5 Million - Negotiable
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
24th of july..





