➤ කළුතර දොඩංගොඩ අධිවේගී පිවිසුමට ඉතාම සමීපව පිහිටි පර්චස් 86ක වටිනා ඉඩමක් කැබලි කර විකිණීමට ඇත.
➤ ඔබට අවශ්‍ය පරිදි පර්චස් ප්‍රමාණ වලින් ඉඩම් කැබලි වෙන් කරවා ගත හැකිය.
➤ සම්පූර්ණ ඉඩමම මිලදී ගන්නා අයට විශේෂ වට්ටම් ලබා දේ.
➤ අඩි 15 පුළුල් මාර්ග පහසුකම් සහිතයි.
➤ තෙකලා විදුලිය සහ නළ ජලය සමඟ සියලු නාගරික පහසුකම් ඇත.
➤ ඉතා හොඳ හා ප්‍රභූ නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ දොඩංගොඩ අධිවේගී පිවිසුමට කි.මී 1 ටත් අඩු දුරින් පිහිටා ඇත.
➤ කොළඹ - මතුගම ප්‍රධාන බස් පාරට මීටර් 400යි.
➤ ප්‍රාදේශීය රෝහලට කි.මී 1යි.
➤ නාගොඩ කළුතර මහ රෝහලට විනාඩි 10යි.
➤ Cargills, Sampath සහ අනෙකුත් Supermarkets ඉතා සමීපව ඇත.
➤ දොඩංගොඩ පොලීසිය, ප්‍රාදේශීය සභාව, මහජන බැංකුව, ලංකා බැංකුව සහ අනෙකුත් බැංකු පහසුකම් කි.මී 1ක් ඇතුලත ඇත.
➤ රජයේ පාසල් 2ක් කි.මී 1 ටත් අඩු දුරින් පිහිටා ඇත.
➤ ජාත්‍යන්තර පාසල් කි.මී 8ක් ඇතුලත ඇත.
➤ ඔබ සොයන සියලු පහසුකම් ඉතාම සමීපව පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd