# 💼 තනතුර : රියදුරු - තලවතුගොඩ
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ වලංගු බර සහ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් සහිත දක්ෂ රියදුරෙක් වීම
【~】✪ ගිලන් රථ රියදුරුවරයෙක් ලෙස අවම වසරක පළපුරුද්දක් තිබීම
【~】✪ මාර්ග සිතියම් කියවීමේ හැකියාව සහිත වීම
【~】✪ මාර්ග නීති සහ රෙගුලාසි පිළිබඳ දැනුවත් වීම
【~】✪ යහපත් ආකල්ප හා මනා අන්තර්පුද්ගල සබදතා වලින් යුක්ත වීම
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සායනික අවශ්‍යතා සහ විශේෂ රෝහල් කාර්යයන් සඳහා කාර්ය මණ්ඩලයට ප්‍රවාහනය සැපයීම
【~】✪ වාහනයේ නඩත්තු අවශ්‍යතා හඳුනාගෙන ඒ පිළිබද අධීක්ෂක දැනුවත් කිරීම
【~】✪ දෛනික ප්‍රවාහන විස්තර පිළිබද අධීක්ෂක දැනුවත් කිරීම
【~】✪ වාහනයේ පිරිසිදුකම පවත්වාගෙන යාම
【~】✪ වාහන ධාවන සටහන් පවත්වාගෙන යාම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත තොරතුරු සටහන (CV) දුරකථන අංක, ලිපිනය සහ ඥතීන් නොවන ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංක සහිතව මෙම දැන්වීම පලවී දින 07ක් ඇතුලත අප වෙත යොමු කරන්න. (හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.)
#📳 දුරකථන අංකය :
011 7 888 888 / +94 77 967 6042
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@hemashospitals.com
# 📪 ලිපිනය :
හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම,
389, මීගමුව පාර, හැදල, වත්තල.
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.