තනතුර : රියදුරු සහයක (Lorry Helper)
වයස : 19-55 අතර
Location : මොරටුව
------------------------------------------------------------------------
💠 සුදුසුකම් :
【~】✪ විනයගරුක, වගකීම් සහිත සහ වේලාවට කටයුතු කරන පුද්ගලයෙකු වීම අනිවාර්ය වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ලොරි රථ සහයක - භාණ්ඩ පැටවීම්/බෑම් සහ රියදුරුට සහය වීම
වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ස්ථිර සේවයට
# අතිකාල දීමනා (overtime pay)
# ණය ලබාගැනීමේ පහසුකම් (කොන්දේසි සහිතයි)
# පැමිණීමේ දීමනා
# වාර්ශික බෝනස් දීමනා
【~】✪ රුපියල් 65,000 කට ආසන්න මාසික වැටුපක්.
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දිනවල පෙ.ව 08.30 ත් ප.ව 3.00 ත් අතර පහත ලිපිනයට පැමිණෙන්න.
Srikantha Enterprises
නො.511/1A ගාලු පාර රාවතාවත්ත, මොරටුව
සැ.යු
වැඩි විස්තර සදහා අමතන්න 0776601464 / 0765660711
අයදුම්පත් (CV)- 074-3668842 Whatsapp කරන්න