JOIN WITH THE LEADING
HARDWARE STORE IN SRI LANKA
M.M.NOORBHOY & CO
SINCE 1902
PROVIDING QUALITY ARCHITECTURAL, INTERIOR FURNITURE & KITCHEN HARDWARE SOLUTIONS
Since 1902, M. M. Noorbhoy (MMN) has been a trusted supplier of architectural and furniture fitting hardware with a range of over 15,000 products in the store.
රියදුරු සහයක (ගබඩා අංශය)
වගකීම් :
•ශාඛා අතර හා පාරිභෝගික ස්ථාන සදහා භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට සහය වීම.
•ගබඩා සහ බෙදා හැරීමේ ස්ථානවල භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා සහාය වීම.
•රිසිට්පත්, ඉවොයිසි සහ බෙදාහැරීමේ සටහන් ඇතුළුව බෙදාහැරීම් පිළිබඳ නිවැරදි වාර්තා පවත්වාගෙන යාම.
•ක්‍රමානුකුලව භාණ්ඩ ඇසිරීම සඳහා සහාය වීම හා පවත්වාගෙන යාම.
සුදුසුකම් :
•වයස අවුරුදු 25-50 අතර
•වලංගු රියදුරු බලපත්‍රය. (අනිවාර්ය නොවේ)
•භාණ්ඩ පැටවීමේ සහ බෑමේ කාර්යයන් හැසිරවීමට මනා ශාරීරික යෝග්‍යතාව.
•භාණ්ඩ තොග නිවැරැදිව පවත්වා ගැනීමේ හැකියාව.
අයදුම් කිරීමට 075 3527555 යන දුරකථන අංකයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) Whatsapp කරන්න. නැතිනම් careers@noorbhoy.com යන විද්‍යුත් තැපෑලට යොමුකරන්න.
M.M.Noorbhoy & Co (Pvt) Ltd.
No. 351, Nawala Road, Nawala | No. 121, Malay Street, Colombo 02 | No. 53, Dutugemunu Street, Kohuwala 0753 527 555
() www.noorbhoy.com