Agro lanka seafood (Pvt)Ltd අපගේ ආයතනය සඳහා රියදුරු සහායක (Driver Helper) තනතුර සඳහා සුදුසු පුද්ගලයින් බඳවා ගනු ලැබේ.
✅ වයස අවුරුදු 18 – 50 අතර
✅ ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න විය යුතුය
✅ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
✅ පෙර පළපුරුද්ද තිබේ නම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ
📍 සේවා ස්ථානය: Peliyagoda
💰 ආකර්ෂණීය වැටුප් සහ දීමනා (75000/- + උදෑසන ආහාරය සමඟ)