💼 තනතුර : රියදුරු සහ ආයතනික සහායක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 20ට වැඩි විය (රියදුරු/ආයතනික සහායක තනතුරු සඳහා)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අයිඩියල් මෝටර්ස් (රත්මලාන PDI ශාඛාව හෝ ප්රධාන කාර්යාලය) සඳහා අදාළ සේවාවන් සපයා ගැනීම.
【~】✪ රියදුරු ලෙස: වාහන පැදවීමේ කාර්යයන් ඉටු කිරීම.
【~】✪ ආයතනික සහායක ලෙස: කාර්යාල හෝ ආයතනික කටයුතුවලට සහාය වීම.
【~】✪ නඩත්තු සහායක ලෙස: ගොඩනැගිලි නඩත්තු, අලුත්වැඩියා සහ රක්ෂණ කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකවලට වහාම අමතන්න.
#📳 දුරකථන අංකය : 077 1327861 (රියදුරු/ආයතනික සහායක / නඩත්තු සහායක - ප්රධාන කාර්යාලය)
📪 ලිපිනය :
අයිඩියල් මෝටර්ස් (ප්රධාන කාර්යාලය හෝ රත්මලාන PDI ශාඛාව)