💼 තනතුර : රියදුරු (සැහැල්ලු වාහන)
=======================
💠 සුදුසුකම් :
【~】✪ පළපුරුදු සැහැල්ලු වාහන රියදුරන් කොළඹ හෝ කොළඹ අවටින් අවශ්‍යයි.
【~】✪ කොළඹ මාර්ග පිළිබඳ දැනුම හා යුරෝපීය වාහන පැදවීමේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු වාහන ආරක්ෂිතව ධාවනය කිරීම.
【~】✪ නියමිත ස්ථාන වලට භාණ්ඩ හා පුද්ගල රැගෙන යාම.
【~】✪ වාහනය නිතිපතා පිරිසිදුව හා යහපත් තත්ත්වයේ පවත්වා ගැනීම.
【~】✪ රථවාහන නීති හා රෙගුලාසි පිළිපැදීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, යාවත්කාලීන අයදුම් පතක් අප වෙත යොමු කරන්න.
📞 දුරකථන අංකය : 0773615513