# 💼 තනතුර : රියදුරෙකු කඩිනමින් අවශ්‍යයි
කොළඹ 02 පිහිටි ප්‍රසිද්ධ ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු සඳහා.
# 💠 සුදුසුකම් :
【~】✪ 🔹වසර 5ට වැඩි පලපුරුද්ද
【~】✪ 🔹වයස අවුරුදු 35 - 50 අතර
【~】✪ 🔹කොළඹ මාර්ග පිළිබඳ මනා දැනුම
【~】✪ 🔹BMW X5 / MERCEDES-BENZ රථ ධාවන හැකියාව
【~】✪ 🔹යතුරුපැදියක් සතු අයදුම්කරුවන් හට ප්‍රමුඛතාවය
# ✅ ප්රතිලාභ :
ආකර්ශණීය වැටුප් / අතිකාල දීමනා
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
【~】✪ 🔹 කොළඹට ආසන්න ප්‍රදේශවලින් පමණක් විමසන්න
#📳 📞 දුරකථන අංකය : 0766 128 753