# 💼 තනතුර : රියදුරු
# 💠 සුදුසුකම් :
【~】✪ වයස: අවුරුදු 20 – 40
【~】✪ වලංගු රියදුරු බලපත්රය අනිවාර්ය වේ
【~】✪ පෙර රිය පැදවීමේ පළපුරුද්ද තිබිය යුතුය
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ භාණ්ඩ හා නිෂ්පාදන ගමනාන්ත වෙත ආරක්ෂිතව රැගෙන යාම
【~】✪ වාහනය පිරිසිදුව හා යහපත් තත්ත්වයේ තබා ගැනීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• ආහාර සපයනු ලැබේ
• නවාතැන් සපයනු ලැබේ
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් අංකයට WhatsApp කරන්න හෝ අමතන්න.
# 📳 දුරකථන අංකය :
+94 77 272 8026
# 📪 ලිපිනය :
ඊගල් ෆීඩ් ප්රයිවට් ලිමිටඩ්
දොඩන්ගොඩ, මාදම්පේ