ජා ඇල නගරයේ පිහිටි දිවයිනේ ප්රමුඛතම ලිට්රෝ ගෑස් බෙදා හැරිමේ ආයතනයක රියදුරු මහතෙකු ලෙස සේවය කිරිමට ඔබටත් අවස්තාවක්.
වලංගු රියදුරු බලපත්රය තිබිය යුතුය.
ජා-ඇල නගරයට ආසන්නයේ, අවුරුදු 2 වඩා රියදුරු පළපුරුද්ද ඇති අය සදහා විශේෂයි.
වයස 22 - 40 ත් අතර පුද්ගලයන් සදහා පමණි.
පුහුණුව, නිල ඇදුම්, පාවහන් නොමිලේ.
ස්ථිර බඳවා ගැනීම් (etf/epf))
අදිකාල දීමනා
පැමිණීමේ දීමනා
ඉක්මනින් බදවා ගැනීම්
සීමිත බදවා ගැනීම්.
උනන්දුව සහා කැපවීම මත වැටුප් වැඩි වීම්
වැටුප් 70,000 සිට 110,000 දක්වා
ඇමතුම් 0766601101 / 0728081101