රියදුරු (Driver) අවශ්‍යයි
අපගේ ආයතනයට වගකීමෙන් හා විශ්වාසනීයව සේවය කළ හැකි රියදුරෙකු අවශ්‍ය වේ.
සුදුසුකම්:
වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
අවම වශයෙන් වසර 2ක රියදුරු පළපුරුද්ද.
මාර්ග නීති හා ආරක්ෂිත රිය පැදවීම පිළිබඳ හොඳ දැනුම.
කාලය පිළිපදින, වගකීමෙන් හා විනයගරුක පුද්ගලයෙකු විය යුතුය.
අවශ්‍ය අවස්ථාවලදී අතිරේක වේලාවන්හි සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය.
අපි ලබා දෙන්නේ:
ආකර්ෂණීය වැටුප.
EPF / ETF ප්රතිලාභ.
සුහද සේවා පරිසරයක්.
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.
අයදුම් කිරීමට:
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) සමඟ අදම අයදුම් කරන්න.
අදම අපගේ කණ්ඩායමට එක්වන්න!
Contact Person : Ridmi
Contact Number : 0764457970
Rasuni- 0702599718