💼 තනතුර : රියදුරු
💠 සුදුසුකම් :.
【~】✪ රියදුරු (Driver) - වයස අවුරුදු 25-45 අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පවරා ඇති යන්ත්‍ර නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ මුද්‍රණ ඇණවුම් නියමිත කාලසීමාව තුළ නිම කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීම.
【~】✪ රියදුරු වශයෙන් භාණ්ඩ ආරක්ෂිතව සහ නියමිත වේලාවට ගෙනයාම සහතික කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
අතිකාල දීමනා
ප්‍රසාද දීමනා
නේවාසික පහසුකම්
වෘත්තීය සංවර්ධන ක්‍රියාකාරකම්
හැකියාවන් වර්ධනය කිරීම තුළින් රැකියාවේ ඉදිරියට යාමට හැකි අවස්ථා
විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
සුහදශීලී සේවා පසුබිම
සාමාන්‍ය තලයන් යටතේ වුවද වඩා වැඩි වැටුපක් උපයා ගැනීමේ හැකියාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ විස්තර සහිත CV එක පහත සඳහන් ලිපිනයට එවන්න හෝ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.
📳 දුරකථන අංක :
011 433 0428
WhatsApp: 077 752 5860
📧 ඊ-මේල් ලිපිනය :
info@sithma.lk
📪 ලිපිනය :
Sithma Associates (Pvt) Ltd,
No 01, Inner Circular Road,
Industrial Estate, Katuwana,
Homagama.
✨ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මුද්‍රණ ආයතනයකට එක්වන්න! ✨