රිය සහයක - මාලබේ
මාලබේ පිහිටි අප ආයතනය රිය සහයකයන් කඩිනමින් බදවා ගැනේ.
ආහාර හා නවාතැන් පහසුකම් ලබාදිය හැක.
අවුරුදු 45 ට අඩු විය යුතුයි
ආකර් ශනීය වටුප් හා දිරි දීමනා
වහකීමෙන් හා විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව,
විශේෂ සුදුසුකම් වේ.
විමසීම් 0714307685