ලිතියම් බැටරි 2ක් ඇත. 2kW
වරක් ආරෝපණය කර 140+km යෑමට හැකිය.
භාවිතා කරන ලද්දේ පෙට්රල් නැතිවූ කාලයේ වරක් දෙවාරයක් පමනි.
ඉතා හොඳ තත්ත්වයේ පවතී .
අයිතිකරු විදෙස් ගත වන නිසා ඉක්මනින් විකිණීමට .