මව් සතුන් දෙදෙනා සමග කොටුව විකිණීමට
අවුරුදු 3 යි
කොටුව උස අඩි 7යි
පළල අඩි 3යි
දිග අඩි අඩි 6යි
කොටුවේ යට පැත්තට zoo නෙට් ඔරිජිනල් එක ඇත
ඒක පැත්තකට අමනෝ
අනිත් පැති 1/2 දැල ඩබල්
වහලේ අමනෝ සිට්
බිත්තර දමා රකිමින් ඇත ඇවිත් බලලා ගන්න