Used rim & cup set for fast sell
Condition is good but two rim cups fitting tags are broken..
ඉක්මනින් විකිණීම සදහා
මනා තත්වයේ රිම් සහ කප් සෙට් එකකි.ඉන් කප් දෙකක සවිවන කෑලි දෙකක් කැඩී ඇත..එය ටයි ක්ලිප් දෙකකින් වුවද සවි කල හැක..