Riland Igbt Dc Inverter Arc Welding machine – 250GE
Brand – Riland
Model – ARC 250GE
ගෙදර ඉදන් නොනවත්වාම වෙල්ඩින් වැඩ කරන කෙනෙක්ට සරිලන welding plant එකකි.
ඇම්පියර් 190කින් යුත් මෙම Riland Welding plant එක ගෙදර දොරේ පොඩි පොඩි වැඩ වලට වගේම තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අදහසින් ඉන්න ඔබට අවශ්‍යතාවයට සරිලන පරිදි cable සකස් කරගෙන මිලදී ගැනීමට හැකියාව ඇත.
Customer preferred single phase MMA portable Industrial inverter Arc Riland welding machine
Product Features
• Use the latest high grade IGBT technology.
• Wide range input voltage: 220V/230V±15% and Can be used with matching generator
• Fan as needed function, reduces noise and dust inside the machine.
• Non-stop welding for 3.2mm electrode, and suitable for 4.0mm diameter electrode
• Suitable for Light industrial, maintenance, installation, etc. requirements.
බරින් අඩු නිසා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක.
Plant එකේ Hot Start තිබීම නිසා සහ කූර plate එකේ ඇලෙන්නේ නැති නිසා ආධුනික පළපුරුදු වෙල්ඩින් කාර්මික දෙපාර්ශවයටම ඉතා පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ඇත.
මෙහි භාවිතයන් (Applications)
Home welding works
Welding workshops
Iron works
Steel works
Interior design works
Hand railing
Fabrication of grills and gates
Fabrication of steel furniture
Product parameters
INPUT VOLTAGE-220V
• PHASE-1P
• FREQUENCY-50-60HZ
• OUTPUT CURRENT/VOLTAGE/DUTY CYCLE
• 20-190A/20.8V-27.6V/20%@40℃
• AMPS INPUT AT RATED OUTPUT- 39A@20-190A
• OUTPUT RANGE/OCV - 20-190A/20.8-27.6 V/58/2
• DIMENSION (MM) -325×140×320 (mm)
• WEIGHT - 4kg
• Belt for easy hanger
ඔබට අවශ්‍ය පරිදි cable සකස් කර ගත හැකි අතර අවශ්‍ය දිග ප්රමාණයන්ගෙන්ද ලබා ගත හැක.
ඔබට අවශ්‍ය මාදිලියෙන් pack ලෙසද ලබා ගැනීමට හැකියාව ඇත.
ඔබ ලග welding cables තිබෙනවා නම් කේබල් රහිතව plant එක පමණක් වුවද මිලදී ගත හැක.
Items Compatible to this product is also available with us:
එයටම සරිලන අවශ්‍ය Welding Rods ( කූරු ) ඔබට අප වෙතින් ලබාගත හැක.
WELDING ELECTRODES
E 7018 Low Hydrogen welding rod එක සහ E 6013 Mild steel කූරු භාවිතා කල හැකිය.
පෑස්සිය හැකි කූරු ප්‍රමාණයන් පහත පරිදි වේ. ( AWS E 7018 මාදිලියේ කූරු සහ E 6013 සඳහා වලංගු වේ)
Welding Rod - 08 (4.0 mm) කූර පෑස්සිය හැක
Welding Rod - 12 (2.5 mm) නොනවත්වාම
Welding Rod - 10 (3.2 mm) නොනවත්වාම
Cast iron සහ SS welding rods භාවිතා කල හැකිය.
Cast iron Ni 98 (3.2mm) and Ni 55 (2.5mm/3.2mm/4.0mm) Welding electrodes available with us.
Welding Rod - 12 (2.5 mm) නොනවත්වාම
Welding Rod - 10 (3.2 mm) නොනවත්වාම
Weld All welding electrodes 3.2mm/2.5mm කූර පෑස්සිය හැක.
Stainless steel E316L- 16 (3.2/2.5mm) - නොනවත්වාම
Stainless steel E308L-16 (3.2/2.5mm) - නොනවත්වාම
ACCESSORIES - Male and Female welding plant sockets
👉 Free Demonstration at our workshop
👉 Warranty: 01-year company warranty
👉 We accept card payments, (VISA credit/debit)
එහෙනම් ඔබටත් අපගේ පරිශ්‍රයට ඇවිත් වෙල්ඩින් කරලා බලලම අරන් යන්න SENTAB TRADING (PVT) LTD කියලා Google search කරන්න.
පිළියන්දලට එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් SENTAB TRADING YOUTUBE CHANNEL එකට ගිහින් වෙල්ඩින් කරන ආකාරය ඇතුළු සියලුම විස්තර බලාගන්න පුළුවන්.
ඔබගේ Order එක Ikman inbox හෝ WhatsApp Message මගින් දැන් ගෙදරටම ගෙන්වා ගන්න
Riland Welding Machines from :
Sentab Trading Pvt Ltd.
326/2, Sirimangala Watte
Mampe, Piliyandala
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Riland Igbt Dc Inverter Arc 200ge Welding Plant - Domestic
MEMBERColombo, Industry Tools & MachineryRs 29,7002 daysRiland Tig Arc Welding Plant –TIG 200CT
MEMBERColombo, Industry Tools & MachineryRs 120,0002 daysTIG Welding Gloves
MEMBERColombo, Industry Tools & MachineryRs 4,0005 daysTufro welding gloves
MEMBERColombo, Industry Tools & MachineryRs 3,3005 days