Riland Gasless Mig welding 200E plant – Home use |Workshop
Riland Gasless Mig welding 200E plant – Home use |Workshop use
DIY, Compact, Tinkering Workshop Tool
පොඩි පොඩි වෙල්ඩින් වැඩ වලට වගේම වාහන ටින්කරින් වැඩ සඳහා තමන්ගේ පොඩි ව්‍යපාරයට ඉතාමත් සුදුසු වෙල්ඩින් ප්ලාන්ට් එකක් තමයි Riland මිග් 200E කියන්නේ මෙහිදී MIG සහ ARC දෙකම භාවිතා කල හැකියි.
නවතම උසස් තත්වයට ගැලපෙන ගෑස් රහිතව වෙල්ඩින් කල හැකි පරිදි මෙය නිපදවා ඇත
Features
• CPU built-in.
• Wire rapid, press trigger for 5 seconds under no-loaded.
• Fan as needed, reduce noise and dust inside the machine.
• Compatible with 1kg & 5kg wire spool.
Package Includes
• MIG Torch
මෙහි භාවිතයන් (Applications)
• Home welding works
• Welding workshops
• Iron works
• Steel works
• Interior design work
• Hand railing
• Fabrication of Grills & Gates.
• Fabrication of steel furniture.
• Automotive repairs and Tinkering
Technical Specifications
Input Voltage/Phase/Frequency
230V/1P/50-60HZ
Rated input current(A)
23.7 (MIG)
22.7 (MMA)
Output current range (A)
60 - 140 (MIG)
50 - 120 (MMA)
Output voltage range (V)
17 - 21 (MIG)
22 - 24.8 (MMA)
Dimensions (mm) - 401*176*260
Weight 5.5kg
Items Compatible to this product is also available with us:
MIG
MIG WIRES
Riland Gasless Flux cored wire 1kg & 5kg
ARC
WELDING ELECTRODES
Mild Steel Electrodes E6013
පෑස්සිය හැකි කූරු ප්‍රමාණයන් පහත පරිදි වේ. ( AWS E 6013 මාදිලියේ කූරු සඳහා වලංගු වේ)
Welding Rod -12 (2.5 mm)
E 7018 Low Hydrogen welding rod එක භාවිතා කල හැකිය.
පෑස්සිය හැකි කූරු ප්‍රමාණයන් පහත පරිදි වේ. ( AWS E 7018 මාදිලියේ කූරු සඳහා වලංගු වේ)
Welding Rod -12 (2.5 mm): නොනවත්වාම
Cast iron සහ SS welding rods භාවිතා කල හැකිය
චිනච්චට්ටි නැතහොත් වාත්තු යකඩ කූරු Ni55 -12 (2.5mm)
E316L-16 / E308L-16 මල නොකන සුදු යකඩ කූරු
Welding Rod 12 (2.5mm)
මෙය ඉතාමත් පහසුවෙන් ක්‍රියාකරවීමට හැකිවීම වගේම ප්‍රථම වතාවට මිග් වෙල්ඩින් යන්ත්‍රයක් මිලදී ගන්න ඔබට ක්‍රියා කරවීම පිළිබද විශේෂ පුහුණුවක් අප ආයතනයට පැමිණ ලබාගත වීම සදහන් කල යුතුයි.
පාරිභෝගිකයාගේ රුචිය අනුව අපිට cables සකස් කර දීමට හැකියාව පවතින අතර අවශ්‍ය දිග ප්‍රමාණද වෙනස් කරගන්න පුළුවන් වීම මෙහිදී විශේෂයි.
අවශ්‍ය වෙන සියලුම වෙල්ඩින් අංග උපාංග ඇතුලත් කර සකසන ලද welding pack ලෙසද මෙය ලබාගන්න පුළුවන්.
ඔබ ලග Heavy duty welding cables තිබෙනවා නම් cables නැතුව ප්ලාන්ට් එක පමණක් ලබාගැනීමටද පුළුවන්.
Pack එකට අඩංගු දේවල්
Tufro Anti Spatter Mig Gel White 250g
Tufro Head Shield With Standard Protecting Glass For Welding or Auto Dark Welding Helmet
Tufro Welding Gloves
Tufro Magnet Clamps - 2nos
Tufro Contact Tip (Ecu) 6*25*0.8mm (Mig 15/Ak15) - 2nos
Tufro Steel Wire Brush Heavy Duty - Black
Tufro Chipping Hammer
👉 Free Demonstration and Welding Training at our workshop
👉 Warranty: 01-year company warranty
👉 We accept card payments, (VISA credit/debit)
එහෙනම් Sentab එකට ඇවිත් Riland ප්ලාන්ට් එක වෙල්ඩින් කරලා බලලම අරන් යන්න Google එකේ SENTAB TARDING (PVT) LTD කියලා search කරන්න
ඒ වගේම පිළියන්දලට එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් Order එක Ikman Inbox හෝ WhatsApp මගින් එවා ගෙදරටම කුරියර් කරලා ගෙන්න ගන්න පුළුවන්. මිලදී ගැනීමෙන් පසු නුපුහුණු ඔබට online විශේෂ පුහුණුවක් ලබදීමට අපි සුදානම්.
Riland Welding Machines from:
Sentab Trading Pvt Ltd.
326/2, Sirimangala Watte
Mampe, Piliyandala
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Riland Gasless Mig welding 135E plant – Home use | Domestic
MEMBERColombo, Industry Tools & MachineryRs 51,5004 hoursRiland Gasless Flux cored Mig Welding Wire 0.8mm
MEMBERColombo, Industry Tools & MachineryRs 3,1005 hoursTIG Welding Gloves
MEMBERColombo, Industry Tools & MachineryRs 4,0004 hoursTufro Stainless steel Mig welding wire 0.8mm
MEMBERColombo, Industry Tools & MachineryRs 31,5003 hours