Ride-On Toy Jeep එකක් විකිණීමට ඇත
විශාල ප්රමාණයේ මෙය වයස අවුරුදු 2–10 අතර ළමුන් සඳහා සුදුසුය. මෙය තෑග්ගක් ලෙස ලැබුණු එකක් වන අතර භාවිතා කර නොමැත, ඉතා හොඳ තත්ත්වයේ ඇත. සියලුම functions හොඳින් ක්රියා කරයි, charger එක සමඟ ලබා දේ.
📍 Maharagama
මිල - රු. 50,000/- (සාකච්ඡා කල හැක)
දුරකතන-