💼 තනතුර : Commis I Hot Kitchen - Rice & Curry Chef
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18ත් - 58 ත් අතර පිරිමි සූපවේදීන
✅ ප්රතිලාභ :
✨️ ආකර්ෂණීය වැටුප්
✨️ නවාතැන් පහසුකම්
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
✅ අයදුම් කළ යුතු ආකාරය :
♻️ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථන අංකය සම්බන්ධ කරගන්න.
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚️: දුරකථන අංකය සම්බන්ධ කර ගන්න.
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : නුගේගොඩ
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන සහතිකයේ පිටපත්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0772318544