🎮🔥 BUDGET GAMING MONSTER: NVIDIA GeForce 9500GT FOR SALE! 🔥🎮
අඩු මිලකට සුපිරි Gaming පාරක් දාන්න සහ PC එකේ Graphic Performance වැඩි කරගන්න බලන අයට මෙන්න පට්ටම Deal එකක්! කිසිම ලෙඩක් නැතිව සුපිරියටම වැඩ කරන Graphic Card එකක් ඉක්මනින්ම විකුණනවා.
📍 PC Build Specs:
• GPU: NVIDIA GeForce 9500GT
• VRAM: 512MB Dedicated Memory
• Memory Bus: 128-Bit High Bandwidth
• Type: DDR2 Solid Performance
• Condition: 100% Working (Perfect Condition)
🎮 Playable Classic & Competitive Games:
මේ Card එකෙන් ඔයාට සුපිරි ගේම්ස් රැසක් කිසිම කරදරයක් නැතිව Smooth එකේ Play කරන්න පුළුවන්:
• GTA IV & GTA San Andreas / Vice City
• Counter-Strike (CS:GO / CS 1.6)
• Need for Speed: Most Wanted & Carbon
• Call of Duty: Modern Warfare 1, 2 & 3
• Project IGI 1 & 2 / Max Payne 1 & 2
• Assassin's Creed Chronicles
💰 Super Budget Price: රු. 4,500/- පමණයි!
Price Negotiable
📞 Contact Info:
Gaming PC එකක් අඩු බජට් එකකට ගොඩදාගන්න කැමති සෙට් එක දැන්ම Call එකක් දෙන්න, නැත්නම් Direct Message එකක් දාන්න!