🚀 RETAIL OPERATIONS ASSISTANT | සිල්ලර මෙහෙයුම් සහකාර
🌟 LAUGFS Supermarkets සමඟ ඔබේ වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න!
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්
✨ වයස අවුරුදු 18 – 40 අතර වීම
✨ අවම වශයෙන් O/L සමත් වීම
✨ Retail / Supermarket ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම අමතර වාසියකි
✨ Customer Service සඳහා හොඳ ආකල්පයක් සහ සන්නිවේදන හැකියාවක් තිබීම
✨ Shift basis මත සේවය කිරීමට කැමැත්ත
✨ Night Shift සඳහා සේවය කිරීමට හැකි වීම අමතර වාසියකි
🎯 KEY RESPONSIBILITIES | ප්රධාන වගකීම්
🛒 Outlet හි දෛනික මෙහෙයුම් කටයුතු සඳහා සහාය වීම
📦 භාණ්ඩ පිරවීම, display කිරීම සහ stock availability පවත්වාගෙන යාම
😊 පාරිභෝගිකයින්ට කාර්යක්ෂම හා මිත්රශීලී සේවාවක් ලබාදීම
🧹 Outlet හි පිරිසිදුකම සහ පිළිවෙළ පවත්වාගෙන යාම
📋 Stock checking සහ අනෙකුත් outlet operational activities සඳහා සහාය වීම
🤝 Outlet Team එක සමඟ එක්ව sales targets සාක්ෂාත් කර ගැනීමට දායක වීම
🎁 BENEFITS | වරප්රසාද
💰 ආකර්ෂණීය වැටුප් + OT
🍱 නොමිලේ ආහාර / නවාතැන්
🛡️ ජීවිත රක්ෂණාවරණය
✅ මුල් දිනයේ සිට ස්ථිර සේවය
📈 වෘත්තීය වර්ධනය සහ උසස්වීම් අවස්ථා
📄 INTERVIEW එකට පැමිණෙන විට කරුණාකර පහත සඳහන් ලියකියවිලිවල පිටපත් රැගෙන එන්න:
1️⃣ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2️⃣ උප්පැන්න සහතිකයේ පිටපතක්
3️⃣ බැංකු පාස් පොතේ පිටපතක්
4️⃣ ග්රාම නිලධාරී සහතිකය
5️⃣ O/L සහතිකයේ පිටපතක්
6️⃣ ලිවීමට පෑනක් 🖊️
🔥 සීමිත තනතුරු ප්රමාණයක් පමණයි!
📍 𝐀𝐕𝐀𝐈𝐋𝐀𝐁𝐋𝐄 𝐎𝐔𝐓𝐋𝐄𝐓𝐒 | පවතින සේවා ස්ථාන
🏪 Maharagama
🏪 Kesbewa
🏪 Nugegoda
🏪 Koswatta
🏪 Polgasowita
🏪 Rajagiriya
✨ ඔබට පහසුම සේවා ස්ථානය තෝරාගෙන අදම අයදුම් කරන්න!
📍 සම්මුඛ පරීක්ෂණ ස්ථානය:
LAUGFS ප්රධාන කාර්යාලය – කිරුළපන
🕘 වේලාව: පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා
📞 අමතන්න: 076 253 6891 – HR Department
💙 Join LAUGFS Supermarkets – Grow with Us!