🍽️👨🍳 A ශ්‍රේණියේ මාතර දිස්ත්‍රික්කයේ රෙස්ටුරන්ට් එකකට
රෙස්ටුරන්ට් චෙෆ් (Restaurant Chef) අවශ්‍යයි.
📋 වගකීම්:
• දිනපතා ආහාර පිළියෙළ කිරීම හා කුස්සියේ කාර්යයන් කළමනාකරණය කිරීම
• ආහාරයේ රස, ගුණාත්මකභාවය සහ පිරිසිදුකම පවත්වා ගැනීම
• කුස්සියේ කාර්ය මණ්ඩලය (හෙල්පර්වරු, සහායක කෝකිවරු) නියෝජනය හා නිරීක්ෂණය
• ආහාර ආරක්ෂණ නියමයන් (Food Safety & Hygiene) අනුගමනය කිරීම
🍽️🏠 කෑම බීම සහ නවාතැන් නොමිලේ.
💰 අත්දැකීම් හා දක්ෂතා අනුව ඉහළ වැටුප්.
🪪 හැදුනුම්පත් පිටපත්, ග්‍රාමසේවක සහ අනෙකුත් සහතික සමග පැමිණෙන්න.
📞 0726222773
🍽️👨🍳 An A-grade restaurant in the Matara District is hiring a
Restaurant Chef
📋 Responsibilities:
• Prepare daily meals and manage kitchen operations
• Maintain food quality, taste, and hygiene standards
• Supervise kitchen staff and helpers
• Follow food safety and hygiene regulations
🍽️🏠 Free meals and accommodation provided.
💰 Attractive salary based on skills and experience.
🪪 Please bring copies of NIC, Grama Niladhari certificate, and other relevant documents.
📞 0726222773