Restaurant Property with Land for Rent – Badulla | River View
🍽️ බදුල්ලේ RESTAURANT එකක් සඳහා ගොඩනැගිල්ල හා ඉඩමක් කුලියට
බදුල්ල ප්‍රදේශයේ බදුලු ගඟේ සුන්දර දර්ශනයක් සහිතව, Restaurant එකක් පවත්වාගෙන යාම සඳහා සුදුසු, අලංකාර ලෙස සකස් කරන ලද ඉඩමක් සහ ගොඩනැගිලි පද්ධතියක් කුලියට දීමට ඇත.
තමන්ගේම Restaurant නාමයක් සහ Brand එකක් යටතේ නව Restaurant ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අය සඳහා මෙය කදිම අවස්ථාවකි.
🏡 දේපළේ විශේෂාංග: • ආසන්න වශයෙන් වර්ග අඩි 6,000ක ඉඩකඩ
• විශේෂ Cabana ආකාරයේ ප්‍රධාන Restaurant ගොඩනැගිල්ල
• අමතර මහල් 2ක Dining Area එකක් සහිත ගොඩනැගිල්ලක්
• ප්‍රධාන ගොඩනැගිලි ඉදිරිපස වෙනම Dining Huts 4ක්
• ඇතුල්වන ස්ථානය ආසන්නයේ අමතර Den ආකාරයේ Dining Area එකක්
• අලංකාර Lawn එකක් සහ Swing එකක්
• ආකර්ෂණීය සුදු පැහැති Theme එකක්
• ප්‍රධාන ගොඩනැගිල්ලේ පිවිසුම දක්වා ගේට්ටුවේ සිට ආවරණය කරන ලද ඇවිදීමේ මාර්ගයක්
• ප්‍රධාන ගොඩනැගිල්ලේ පිටුපස ප්‍රමාණවත් Kitchen Area එකක්
• Kitchen එකට යාබද වෙනම ඉඩක් – අමතර Kitchen Area එකක්, Gaming/Activity Area එකක් හෝ වෙනත් අවශ්‍යතාවයකට භාවිතා කළ හැක
• බදුලු ගඟේ දර්ශනයක් සහිත සුන්දර පරිසරයක්
මෙම ස්ථානය මීට පෙර Restaurant එකක් ලෙස භාවිතා කර ඇති අතර, මේ වන විට අලුත්වැඩියා කර නව ව්‍යාපාරයක් සඳහා සූදානම් කර ඇත.
🔑 වැදගත්: මෙය Restaurant premises එක පමණක් කුලියට දීමකි. Restaurant උපකරණ ලබා නොදේ. නව කුලීකරුට තමන්ගේම උපකරණ සපයාගෙන, තමන්ගේම නාමය සහ Concept එක යටතේ Restaurant ව්‍යාපාරය පවත්වාගෙන යා හැක.
💰 මාසික කුලිය: රු. 250,000 (සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය: බදුල්ල
📞 වැඩි
බරපතළ උනන්දුවක් දක්වන අය පමණක් විමසන්න.
🍽️ RESTAURANT PROPERTY FOR RENT – BADULLA
A spacious and beautifully designed restaurant property with land is available for rent in Badulla, with a pleasant view of the Badulu River.
This is an excellent opportunity for anyone looking to start or establish their own restaurant under their own name and brand. The property is being offered as a restaurant premises only, allowing the new tenant to create their own concept, menu and business identity.
🏡 Property Features: • Approximately 6,000 sq. ft. of space
• Spacious main restaurant building with a distinctive cabana-style design
• Additional two-storey dining building
• 4 separate dining huts in front of the main buildings
• Additional den-style dining area near the entrance
• Beautiful lawn with a swing
• Attractive all-white themed property
• Covered walkway from the entrance gate to the main restaurant building
• Spacious kitchen area at the rear of the main building
• Additional separate open space next to the kitchen, which can be used as an additional kitchen area, activity/gaming area or for other purposes
• Pleasant surroundings with a view of the Badulu River
The property was previously operated as a restaurant and has now been renovated and prepared for a new tenant.
🔑 Important: The property is being rented as a restaurant premises only. No restaurant equipment is included. The new tenant can bring their own equipment and operate the restaurant under their own name and concept.
💰 Monthly Rent: Rs. 250,000 (Negotiable)
📍 Location: Badulla
📞 For more information / to arrange a viewing: Upali Bandara
Serious inquiries are welcome.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Shop for Rent Badulla
375 sqftBadulla, Commercial Property RentalsRs 30,000 /month7 days
House for Rent Badulla
Beds: 2 | Baths: 1Badulla, House RentalsRs 50,000 /month12 days
Land for Sale Badulla
7.0 perchesBadulla, Land For SaleRs 1,500,000 per perch12 days
Land Sale Badulla
16.0 perchesBadulla, Land For SaleRs 2,000,000 total price16 days