Restaurant POS Management Software Billing System Solutions
Restaurant POS Management Software Billing System Solutions
_________________________________________________________________________
>restaurant සඳහා pos systems
*ඔබ restaurant එකක් ආහාර ක්ෂේත්රයේ ව්‍යාපාරයක් සිදු කරමින් පවතී නම් ඒ හා සම්බන්ධ මුදල් ගනුදෙනු කිරීමේදී ඔබට pos system එකක් භාවිතා කළ හැකියි . සාමාන්‍ය pos system එකකදී පාරිභෝගිකයා හා සිදුවන ගනුදෙනු සිදුකොට ඒ සඳහා වාර්තා පවත්වා ගැනීමයි. මෙය භෞතික ව්‍යාපාරයක් හෝ විද්‍යුත් අවකාශයක් මත සිදුවන ව්‍යාපාරයක් විය හැකිය.restaurents සඳහා භාවිතා වන pos systems වර්ග රාශියකි.
ඒවා අතරින් විශේෂිත කීපයක් මෙහිදී විමසා බලමු.
1.Toast pos system
මෙය restaurants හා ආහාර ක්ෂේත්රයේ ව්‍යාපාර සදහාම විශේෂිත වූවකි. Online ordering , deliveries ,takeouts යනාදිය ජංගම දුරකථනය හරහා සිදු කිරීමේ හැකියාව මීට අඩංගුයි. තව ද cloud based දත්ත පාදක පද්ධති හරහා දත්ත විශ්ලේෂණය කොට ලබා ගැනීම මෙහි ඇති විශේෂ අංගයකි.
2 . Clove station
මෙම මෘදුකාංගයේදී අමතර ද්රඩාංග හා මෘදුකාංග යන කොටස් එක් කොට පද්ධති පවත්වාගෙන යාම හැකියාවක් පවතී. තවද මූල්‍යමය ගනුදෙනු සහ plag and play hardwars පහසුකම් touch screens යනාදියද ඇතුළත්වේ.
මසක් සඳහා වැයවන අඩු මුදල නිසා මෙම පද්ධතිය ජනප්‍රිය වේ. නමුත් ඔබ යොදන දෘඩාංග කොටස් අනුව හා විවිධ විශේෂීකරණයන් අනුව එම වැය වීම වෙනස් වනු ඇත.
3. Harbor touch (hbr)
මෙම මෘදුකාංගය විශේෂීකරණය වී ඇත්තේ bar සහ resturant සඳහාය. අවම පිරිවැයක් වැය වීමත් විශාල දත්ත ප්‍රමාණයක් රඳා පැවතීමට ඇති හැකියාවත් නිසා මෙය ජනප්‍රිය වේ. ස්ථාවර ලෙස පවතින මාසික ගාස්තුව ක් පද්ධතිය ආරම්භයේදීම උපකල්පනය කිරීමට හැකි වීම පද්ධතිය ව්‍යාපාරිකයන් අතර ප්‍රචලිත වීමට හේතුවකි. එමෙන්ම මෙහි ක්ෂණික ඇමතුම් හරහා ඔබේ සේවාවන්ද ඉටු කර ගැනීමට හැකි වීම තවත් විශේෂිත තත්ත්වයකි.
4.Touch bistro
මෙම පද්ධතිය ipad පාරිභෝගිකයන් අතර ප්‍රචලිත වන්නේ පහසු බව නිසාවෙන්මය ව්‍යාපාරයේ පවතින තොරතුරු විශ්ලේෂණය කොට එමගින් විකුණුම් ඉහල නැංවීම සඳහා තොරතුරු ලබාගැනීම මෙහි සුවිශේෂි තත්ත්වයයි. ව්‍යාපාරයේ stores, විකුණුම් හා පාරිභෝගික සම්බන්ධතා යන ත්‍රිත්වයම එකම මෘදුකාංගයක් හරහා පාලනය වීම ව්යාපාරිකයෙන්ට පහසුවක් වී ඇත.
5.square pos
මෙම මෘදුකාංගය ද I pad පාරිභෝගිකයන් සඳහා නිර්මාණය වූවකි. ව්‍යාපාරය පිළිබඳ දත්ත විශ්ලේෂණ වාර්තා ලබාදේ.නොමිලේ ලබාදෙන පැකේජ් පැවතීම ව්‍යාපාරිකයන් අතර ප්‍රචලිත වීමට හේතු වී ඇත.
➤මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
මොන දේටත් ආරක්ෂාව ගැන හිතන ඔබ ව්‍යාපාරයේ භාණ්ඩවල ආරක්ෂාව ගැන සහතික ද?
තවමත් ඒ පිළිබඳව ඔබට සහතික විය නොහැකිනම් දැන්ම අවශ්‍ය පියවර ගන්න. KT IT Solutions අපි ඔබට සහය වෙන්නමු.
අපේ නවතම ආරක්ෂන පැකේජය දැන් වෙළඳපොලේ. අප ආයතනය අමතා හැකි ඉක්මනින් ඔබේ පැකේජය වෙන් කරවා ගන්න.
📞 Chat with us On Whatsapp..
Our Location,
RK Enterprices/KT IT Solutions,
Jayamawatha,
Lakeside,
Boralasgamuwa.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Restaurant Pos Management Software Billing System Solutions
MEMBERColombo, Computer AccessoriesRs 30,00015 daysResturant Pos System Billing Solutions
MEMBERColombo, Computer AccessoriesRs 30,00041 daysPOS Resturant Billing System Solutions
MEMBERColombo, Computer AccessoriesRs 30,00050 daysPos Billing System Solutions for Resturant
MEMBERColombo, Computer AccessoriesRs 30,00028 days