# 💼 තනතුර : Restaurant Manager
# 💠 සුදුසුකම් :
【~】✪ අදාළ තනතුර සඳහා මූලික අධ්‍යාපන සුදුසුකම්
【~】✪ කණ්ඩායම්ගත වැඩ කිරීමේ හැකියාව
【~】✪ සේවා කැපවීම සහ වගකීම හැසිරවිය හැකියාව
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අවන්හල් මෙහෙයුම් කටයුතු සඳහා සහය වීම
【~】✪ බෙදාහැරීම් කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම
【~】✪ පාරිභෝගික සේවාව සහ ගනුදෙනුකරුවන් හැසිරවීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
තෝරාගත් ස්ථාන සඳහා නවාතැන් පහසුකම්, ආහාර, නිළ ඇඳුම්, ජීවිත රක්ෂනයක් හා අනෙකුත් දීමනා රැසක්.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
එසේත් නැතිනම් සෑම සතියේ දිනකම සඳුදා සිට සිකුරාදා දක්වා කිරිබත්ගොඩ ශාඛාවේදී පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වන්න.
#📳 දුරකථන අංකය : 076 277 78 88 / 077 342 30 65
# 📧 ඊ-මේල් ලිපිනය : dominos.selects@gmail.com