RESTAURANT MANAGER – KANDY
Seema Cafe & Restaurant – Kandy සඳහා වගකීම් සහගත, පළපුරුදු සහ කාර්ය මණ්ඩලයක් සාර්ථකව මෙහෙයවිය හැකි Restaurant Manager කෙනෙකු වහාම බඳවා ගැනේ.
👤 ඔබ අපේක්ෂිත අපේක්ෂකයා නම්…
• Restaurant / Hotel ක්ෂේත්රයේ Manager හෝ Supervisor තනතුරක අවම වසර 2–3ක පළපුරුද්ද
• POS System භාවිතය පිළිබඳ හොඳ දැනුම
• Stock Management සහ daily operations පිළිබඳ අවබෝධය
• Customer Service ඉහළ මට්ටමක පවත්වාගෙන යාමේ හැකියාව
• Staff Management සහ Team Leadership හැකියාව
• වගකීම් සහිතව, ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව
• Kandy නගරයට ආසන්නව පදිංචි අය සඳහා විශේෂ අවධානය
💼 අප ලබාදෙන දේ
🕚 Working Hours: 11:30 AM – 9:00 PM
📅 Weekly Off: සතියකට දින 1ක්
💰 Salary: Rs. 70,000 – 90,000
(Service Charge ඇතුළුව | පළපුරුද්ද අනුව වෙනස් විය හැක)
🍛 Meals: ආහාර පහසුකම් සපයනු ලැබේ
📩 APPLY NOW
ඔබගේ CV එක සහ Expected Salary සඳහන් කර පහත WhatsApp අංකයට යොමු කරන්න.
📞 WhatsApp / Call:0770351874
📍 Location: Kandy
Experienced? Responsible? Ready to Lead?
Join the Seema Team. 🌿