හලාවත අඹකදවිල පිහිටි තෙමහල් ගොඩනැගිල්ල විකිනීමට
>දැනට රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් ව්‍යාපාරයක් පවත්වා ගෙන යනු ලබයි
> FL11 tourist borad approved B Grade බලපත්‍රය සමග
> පර්චස් 10.2
> වර්ග අඩි 5000ක් පමණ
> හලාවත – ඉරණවිල ප්‍රධාන පාරට මුහුණලා වෙරල තීරය ඉදිරිපස ගොඩනැගිල්ල පිහිටා ඇත
++ විකුණුම් මිල – ලක්ෂ 50 (මිල ගණන් සාකච්චා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න