Restaurant Cashier Billing System Budget Package - 117,500/-
POS Restaurant Software System Budget Package
-----------------------------------------------------------------------------------------------
🔴 OFFLINE POS SYSTEM + CORE I3 4TH GEN 4GB RAM 500GB HDD (USED ) + 19 INCH NORMAL MONITOR ( USED ) + 80MM BILL PRINTER + CASH DRAWER + 650V UPS
➽දීර්ඝ ඉතිහාසයක් ඇති සහ මෘදුකාංග ක්ෂේත්රයේ මනා පලපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd අප ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති මුදලට සරිලන POS System එකකට අදම එකතු වෙන්න. ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කිරීමට පටන් ගමු.
➽අලුතින් අරබන ඔබගේ ව්‍යපාරය සදහා ගැලපෙනම විසදුම. බිලක් දීමට, තොග එක් කිරීමට, අසීමිත අයිතම එකතු කිරීමට, දින අවසානයේ ලාභය ගැනීමට වැනි කාර්යන් සදහා ගැලපෙනම විසදුම අපෙන්.
⏩ තවමත් බිල් ලියන්නෙ අතින්ද,
⏩රුපියල් 10,000 සිස්ටම් වලට ඔබත් රැවටුනාද,
➽එසේ නම් මෙන්න එකම විසදුම>RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබත් අදම වෙනස වටහා ගන්න. පිලිවෙළකට, ලස්සනට බිලක් දෙන්න ඔබගේ හිතේ ඇති ආකාරයෙන්ම විකුණුම් පද්ධතියක් (POS System එකක්) මිලදී ගැනීමට අපිත් සමග සම්බන්ද වන්න.
⏩ ඔබගේ ස්ථානයට පැමිණ සේවාව ලබා දීම හා අළෙවියෙන් පසු සුහදශීලී සේවාවක් ලබාදීම.
⏩ ඉංග්‍රීසි භාශාවකින් ලබා ගත හැක.
⏩ සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති පුද්ගලයකුට වුවද මෘදුකාංගය භාවිතා කිරීමේ හැකියාව සහ ඒ සඳහා නිවැරදි දැනුම අප විසින්ම ලබා දීම.
⏩ ඉතා ඉක්මණින් බිල්පතක් නිකුත් කිරීමේ හැකියාව.
⏩ විකුණුම් භාණ්ඩ අසීමිතව ඇතුලත් කර භාවිතා කිරීමේ හැකියාව.
⏩සියළු වාර්ථාවන් ඔබට අවශ්‍ය ආකාරයෙන් සකසවා ගැනීමේ හැකියාව.
⏩ ඉතා ඉක්මණින් ඔබගේ පාරිභෝගිකයාට ඇස්තමේන්තුවක් ලබා දීමේ හැකියාව.
ඇතුළු පහසුකම් රැසක් මෙම මෘදුකාංගය මගින් ඔබට සිදුකර ගැනීමේ හැකියාව.
➽නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයත නොවන ස්ථාන වෙත ගොස් ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.
➽අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
➽දෙස් විදෙස් රටවල් අතර හද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
➽ඉතා උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් වන මෙම pos systems මගින් ඔබට සේවාවන් රැසක් ලබා ගත හැක. ඔබගේ වියාපාරය කුමක් වුවත් ඔබට සරිලන ලෙසට ලබා ගත හැකි වේ.
මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
⭕ English Language
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී Any desk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
---------------------------------------------------------------------------------------------
අපේ සේවාවන් කොපි කල හැක සම කල නොහැක
For More Information,
Visit Us,
Office : RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha ,
Lake Road,
Boralesgamuwa
Location Map : https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
**************************************************
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Pos Cashier Billing System Software for Restaurant
MEMBERColombo, Computer AccessoriesRs 35,00037 days
Pos System With Billing Package
MEMBERColombo, Computer AccessoriesRs 96,70048 days
Burger Shop Billing System Pos Cashier Software
MEMBERColombo, Computer AccessoriesRs 20,00038 days
Mobile Phone Cashier Billing System Pos Software With Package
MEMBERColombo, Computer AccessoriesRs 96,70030 days
