***සැලකිය යුතුයි! අපගේ software එක internet එකෙන් Free-downloaded software නොව ඔබගේම අවශ්‍යතාවය අනුව ඔබ වෙනුවෙන්ම customize කර නිපදවනු ලබන මුකාංගයකි***
👍 එසේ නම් ඔබ ikman.lk ආයතනයෙන් POS Machine Software Developing සේවා සපයන්නෙකු තොරා ගෑනීමේදි මේ ගෑන සෑලකිලිමත් වන්න. 👍
⭐⭐⭐ POS Billing Software Developing සේවා සපයන ආයතනය ikman.lk ආයතනයේ "VERIFIED SELLER" ලාන්චනය තිබෙනවාද යන්න ගෑන සෑලකිලිමත් වන්න. ⭐⭐⭐
🥵 එසේ නොමෑති ආයතන නොවන තාවකාලික පුද්ගලයන් ගෙන් සේවාව ලබා ගනීමේදී ඔබගේ වටිනා කාලය සහ මුදල් දෙකම නෑතිවී යා හෑකිය. . 🥵
**(Life Time Warranty |No Monthly Charges)**
We have 13 years of professional Industry experience
POS System Software එක / Cashier system software එක තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම දීර්ග කාලීන ඉතිහාසයක්
සහිත ආයතනයක bill machine system software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
අපි develop කරන computer software එක සින්හලෙන් / English / Tamil වලින් ලබාගත හෑකිය.
ඔනෑම Business එකක් සදහා ඔබගේ අවශ්‍යතාවය මත අප ලවා POS system software එක නිර්මානය කර වැඩි දියුනු කර ගත හැක.
Supermarket / Grocery Shop
Pharmacy
Shoe shop
Textiles
Restaurants & Hotel room booking places
Medical Channel centers
Hardware & Spare parts shops
Mobile Phone shops
Spair parts shop
Stationary Items & Bookshops
Pastry shops
ඔබගේ අවශ්‍යතාවය අනුව අප Cashier Billing system software එක නිපදපන නිසා මෙමගින් ඔබ software development සේවාවද අපෙන් අවශ්‍ය නම් ලබාගත හැකියි!
ඔබට අවශ්‍යතාව අනුව software එක develop කරන නිසා පහත සදහන් features software එකෙන් ලබාගත හැකිය,
Customer details
Supplier Details
Credit Sales
User Authorization
And other Reports
Sales Reports
Card cash Cheque Payment
Return
Invoice
Stock Management
barcode system
Inventory management system
Unlimited Items Store
software එක Online software එක හෝ Offline software එක ලෙසද develop කර ගත හැකිය.
Our POS Software Support to any POS Printer
Our POS Software Support to any Cash Drawer
Our POS Software Support to any barcode scanner
Our POS Software Support to any customer display
👌 අප වසර 13ක් පලපුරුදු රජයේ ලියාපදින්චි ආයතනයක් බෑවින් ඔබට අලෙවියෙන් පසු සේවාවද ලබාගත හෑකිය. 👌
👉 ඔබගේ වටිනා මුදල් සහ කාලය නාස්ති කරගෙන අමාරුවේ වෑටෙන්නේ නෑතුව හොදම තෑනින් ඔබගේ සේවාව ලබාගන්න 👈
customized designing pos system software development / Point of sale system software development
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Restaurant Billing system software Development - POS
MEMBERColombo, Other Business ServicesRs 20,00047 daysPOS System Software - Restaurant/ Hotel Billing
MEMBERColombo, Other Business ServicesRs 20,00043 daysCashier Billing System Software (POS) Restaurant
MEMBERColombo, Other Business ServicesRs 20,00058 daysPOS System Software - Restaurant Billing Development
MEMBERColombo, Other Business ServicesRs 20,00051 days