RK Enterprises Pvt Ltd – Restaurant & Hotel Software System Solution
ඔබේ ව්‍යාපාරය ස්මාට් කිරීමේ POS System එකක්
දිගු ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින් ඔබගේ ව්‍යාපාරයට නිවැරදි POS System එක ලබා දේ.
ඔබගේ ව්‍යාපාරය ස්මාර්ට් ලෙස කළමනාකරණය කිරීම සඳහා අදම POS System එකට එක්වන්න.
ඔබට මෙවැනි ප්‍රශ්න තිබේද?
හැමදාම අවුල් හදනවාද?
Stock balances නිවැරදිද?
Accounts සකස් කරලම දවස අවසන් වෙයිද?
Sales ප්‍රමාණය අඩුද?
POS System එකක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු කරුණු:
ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක සිට පවතිනවාද?
ආරම්භ කල කාලය සහ පළපුරුද්ද
ආයතනය සදහා Company Profile එක තිබේද?
නිශ්චිත ස්ථානයක් පවතිනවාද?
සේවක මණ්ඩලයක් සහ අධිපති මණ්ඩලයක් පවතිනවාද?
භාණ්ඩ සදහා Warranty Certificate නිකුත් කරනවාද?
After Sales Support ලබාදෙනවාද?
ආයතනය විශ්වාස කළ හැකිද?
අපගේ Software විශේෂත්වය:
Sinhala සහ English භාෂාවන්වල ලබා ගැනීමේ හැකියාව
ඔබගේ ව්‍යාපාරයට අනුව Customizable POS System
මිල ගණන් ව්‍යාපාර අනුව වෙනස් විය හැක
15+ වසරක විශ්වාසනීය සේවාව සහ පළපුරුද්ද
Software මගින් ඔබට ලබාගත හැකි පහසුකම්:
Bill printing (පැහැදිලි සහ වේගවත්)
Stock tracking, remaining stock & reorder alerts
Daily income and profit reporting
Cash/Credit sales segregation
Efficient workflow and operational management
Discount calculation, accounting, supplier & customer details
Daily & periodic report generation
Any desk support for remote troubleshooting
POS System එක භාවිතා කිරීමේ වාසි:
කාලය සහ මුදල ඉතුරු කිරීම
නවීන තාක්ෂණය සමග සේවාවන් පහසු කිරීම
පරිගණක දැනුම නොමැති අයටද පහසු භාවිතය
Remote support සහ Immediate troubleshooting
අපගේ විශ්වාසනීය ආයතන කණ්ඩායම:
RK Enterprises Pvt Ltd
RK Enterprises
KT IT Network Solutions
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha, Lake Road, Boralesgamuwa
⏰ Open 7 Days & Holidays – Now Available!