Restaurant & Hotel Software System
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel Software System
🔸 දිගු කාලීන ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශාල පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ ව්‍යාපාරයට සහ ඔබගේ බජට්ටුවට ගැළපෙන POS System Solution අදම ලබා දෙයි.
🔸 නවීන තාක්ෂණය සමඟ ඔබගේ ව්‍යාපාරය Smart Business එකක් බවට පත් කරගමු.
👉 දිනපතා වැඩ අවුල් වෙලාද?
👉 Stock Balance හරියට පාලනය කරගන්න බැරිද?
👉 Accounts හදාගෙන දවසම ඉවරද?
👉 Sales වැඩි කරගන්න අමාරුද?
⏩ POS System එකක් තෝරාගන්නා විට මේ කරුණු පිළිබඳ අවධානය යොමු කළාද?
01️⃣ එම ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ ආයතනයට විශ්වාසදායක ඉතිහාසයක් තිබේද?
04️⃣ නිසි Company Profile එකක් තිබේද?
05️⃣ ස්ථාවර ලිපිනයක් සහිත ආයතනයක්ද?
06️⃣ පළපුරුදු සේවක මණ්ඩලයක් සිටිනවාද?
07️⃣ නිසි කළමනාකරණ / අධ්යක්ෂ මණ්ඩලයක් තිබේද?
08️⃣ ලබාදෙන System සඳහා වගකීම් සහිත ලේඛන ලබාදෙනවාද?
09️⃣ අලෙවියෙන් පසුව විශ්වාසදායක සේවාවක් ලබාදෙනවාද?
🔟 දිගු කාලීනව විශ්වාසය තැබිය හැකි ආයතනයක්ද?
🔸 System Software තෝරාගන්නා විට දිගු ඉතිහාසයක් සහිත, විශ්වාසදායක ආයතනයක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන POS Software Sinhala / English භාෂාවන් වලින් ලබා ගත හැක.
(භාෂාව අනුව මිල ගණන් වෙනස් විය හැක.)
🔸 ඔබගේ Business අවශ්‍යතාවයන් අනුව Custom POS Software නිර්මාණය කර, වැඩිදියුණු කර ලබා දීමට අප සූදානම්.
🔸 වසර 15කට අධික අත්දැකීම්, විශ්වාසදායක සේවාව සහ දිගු කාලීන සහය සමඟ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති, Online / Home-based ව්‍යාජ ආයතන වෙත යාමෙන් ඔබගේ කාලය සහ මුදල් නාස්ති වීම වළක්වාගන්න.
🔸 දේශීය සහ විදේශීය පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත් RK Enterprises Pvt Ltd වෙත පැමිණ, ඔබ තෝරාගත් Software එක සඳහා ජීවිතකාලය පුරාවට වගකීම ලබා ගන්න.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක — නමුත් සමාන කළ නොහැක.
අපගේ POS Software එකෙන් ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Control
⭕ Expiry Date Management
⭕ දෛනික ආදායම් වාර්තා
⭕ දෛනික ලාභ ගණනය
⭕ Cash / Credit Sales වෙන්කර බැලීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ වේගවත් සිංහල / ඉංග්‍රීසි බිල් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ Discounts & Offers Calculation
⭕ Accounting Management
⭕ Supplier Details
⭕ Customer Information
⭕ Remaining Stock Reports
⭕ Re-order Level Alerts
⭕ Daily Reports & Data Analysis
⭕ Service & Staff Management
✔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන ඔබගේ ව්‍යාපාරය Smart Way එකට ගෙනයන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් භාවිත කළ හැක.
✔ ගැටලුවක් ඇතිවූ ඕනෑම අවස්ථාවක AnyDesk හරහා ඉක්මන් සහය.
✔ පළපුරුදු කණ්ඩායමක් සමඟ සම්පූර්ණ සහයෝගය ලබා දේ.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 We are open 07 days a week, including holidays
💫 දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Restaurant & Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00014 days
Restaurant & Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00012 days
Restaurant & Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 30,00026 days
Restaurant & Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 30,0008 days
