Restaurant & Hotel POS Software Solutions
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software Solutions
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගුකාලීන අත්දැකීම් සහ විශ්වාසනීය ඉතිහාසයක් ඇති RK Enterprises Pvt Ltd ලෙස,
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන හොඳම POS Software Solution එක අප වෙතින් ලබා ගත හැක.
🔸 ඔබ වැය කරන මුදලට සරිලන, කාර්යක්ෂම POS System එකකට අදම මාරු වෙන්න.
👉 ඔබගේ ව්‍යාපාරය Smart වශයෙන් පවත්වාගෙන යාමට අපි සූදානම්.
❓ මේ ගැටලු ඔබටත් තියෙනවද?
👉 හැමදාම වැඩ අවුල්ද?
👉 Stock balance හරියට බැලෙන්නේ නැද්ද?
👉 Accounts හදන්නම දවස ඉවරද?
👉 Sales අඩු වෙනවද?
⏩ POS System එකක් තෝරාගන්නා විට මේ කරුණු ගැන හිතලා බැලුවද?
01️⃣ එම ආයතනය POS / Software field එකේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ විශ්වාස කළ හැකි ඉතිහාසයක් තිබේද?
04️⃣ නිල Company Profile එකක් තිබේද?
05️⃣ නිශ්චිත Office Location එකක් පවතිනවද?
06️⃣ ස්ථිර සේවක මණ්ඩලයක් සිටිනවද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් සහිතද?
08️⃣ Software / System සඳහා Warranty ලබාදෙනවද?
09️⃣ After Sales Service එක විශ්වාසදායිද?
🔟 එම ආයතනය ගැන විශ්වාසයෙන් වැඩ කළ හැකිද?
🔸 System Software එක තෝරාගන්නා විට,
දිගුකාලීන අත්දැකීම් සහිත ආයතනයක් තෝරාගැනීමෙන්
👉 ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතුරු වේ.
🔸 අප විසින් Develop කරන POS Software
👉 Sinhala / English භාෂා දෙකෙන්ම ලබා ගත හැක.
(භාෂාව අනුව මිල ගණන් වෙනස් විය හැක.)
🔸 Restaurant, Hotel, Shop, Supermarket වැනි
👉 ඕනෑම Business එකකට,
ඔබගේ අවශ්‍යතාවය අනුව POS Software එක Customize කර සංවර්ධනය කර දෙනු ලැබේ.
🔸 වසර 15කට වඩා වැඩි අත්දැකීම්,
අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාවන් සමග
👉 RK Enterprises Pvt Ltd වෙත පැමිණ වෙනස ඔබම වටහා ගන්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති
Online / Home-based / ව්‍යාජ ආයතන වලට රැවටී
👉 ඔබගේ වටිනා කාලයත් මුදලත් නැති කර නොගන්න.
🔸 වංචාකරුවන්ට රැවටෙන්නෙ නැතිව
👉 උසස්, විශ්වාසදායි සේවාවක් සඳහා
අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු
👉 අප ආයතනය විසින් එම Software එකට ජීවිත කාලය පුරා සහය ලබා දේ.
🔸 අපගේ සේවාවන් Copy කළ හැකි වුවත් – Match කළ නොහැක.
💻 POS Software එකෙන් ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම් 📊📈
⭕ පැහැදිලි බිල්පත් මුද්‍රණය (Sinhala / English)
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Date Monitoring
⭕ දෛනික ආදායම සහ ලාභය දැනගැනීම
⭕ Cash / Credit Sales වෙන්ව බලන්න
⭕ Discount Calculations
⭕ Accounting & Reports
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Information
⭕ Re-order Level Alerts
⭕ Daily / Monthly Reports
⭕ Service & Staff Management
⭕ ව්‍යාපාරයේ අක්‍රමිකතා අවම කිරීම
⭕ සමස්ත කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින්
ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න POS System එකකට අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමග
ඔබගේ Business Operations පහසු කරගන්න
👉 RK Enterprises Pvt Ltd සමග අදම එකතු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුට වුවද
👉 පහසුවෙන් භාවිතා කළ හැකි Software.
✔ ඔබට ගැටළුවක් ඇති ඕනෑම මොහොතක
👉 AnyDesk හරහා Remote Support ලබා දේ.
✔ දිගුකාලීන පළපුරුද්ද සහිත අප කණ්ඩායම
👉 ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We Are Open 7 Days & Holidays
👉 දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Restaurant & Hotel POS Software Solutions
MEMBERColombo, Computer AccessoriesRs 35,0003 days
Restaurant & Hotel POS Software Solutions
MEMBERColombo, Computer AccessoriesRs 30,00040 days
Restaurant & Hotel Software Solutions
MEMBERColombo, Computer AccessoriesRs 35,00022 days
Restaurant & Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,0006 days
