පානදුර නගරයෙන්, පානදුර-හොරණ බස් පාරට නුදුරින් වටිනා ඉඩමක්🌴🌴
♦️පානදුර-රුක්ගහ 451/452 🚎 බස් පාරට 200m
♦️🚍 පානදුර-බණ්ඩාරගම ප්‍රධාන බස් පාරට විනාඩි 10
* ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
+ තෙකලා විදුලිය
+ නල ජලය
🛣️තාර යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග
⤴️️කොන්ක්‍රීට් කාණු පද්ධති
⤴️🚸පානදුර බාලිකා මහා විද්‍යාලය, ශ්‍රී සුමංගල ජාතික පාසල, ශුද්ධ වූ කන්‍යාරාමය විද්‍යාලය,ශාන්ත ජෝන් විද්‍යාලය ඇතුළු ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
⭕Keels, Cargils ඇතුළු සුපිරි වෙළෙඳසැල් අතේ දුරින්
🔆 සුන්දර බොල්ගොඩ වැවේ සිසිලස සමගින්🏞️
පොළී රහිතව කැමති විදියට මාස 24 ගෙවන්න ගන්න
අදම අපිට කතාකරන්න.